මව්බිමට සත් වසරයි

  👤  2118 readers have read this article !
By mawbima 2018-11-20

"මව්බිම" සහ සිලෝන් ටුඩේ පුවත්පත්වලට වසර 7ක් සපිරීම නිමිත්තෙන් ඊයේ (19දා) සිලෝන් නිවුස්පේපර්ස් ආයතන පරිශ්‍රයේදී පරිත්‍රාණ ධර්ම දේශනයක් හා සර්වාගමික වතාවත් සිදු කෙරිණි. ඇපජි සුබසාධක සංගමයේ මෙහෙයවීමෙන් ඊයේ (19දා) උදෑසන සිට කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් හා හෙද කාර්ය මණ්ඩලය විසින් සෞඛ්‍ය කඳවුරක්ද පැවැත්විණි. සිලෝන් නිවුස්පේපර්ස් ආයතනයේ සභාපති ටිරාන් අලස්, විධායක අධ්‍යක්ෂ රමන්ත අලස් මහත්වරු ඇතුළු ප්‍රධානින් මෙන්ම සේවක පිරිස්ද එම අවස්ථාවට සහභාගි වී සිටියහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon