වගකිව යුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්න

  👤  2793 readers have read this article !
By mawbima 2018-11-18

කවර තර්ජන, ගර්ජන, බාධා කිරීම් හමුවේ වුවද පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමට දිවි හිමියෙන් කැපවන බව කථානායක කරු ජයසූරිය මහතා පවසයි.
මේ අවස්ථාවේදී මාතෘ භූමියට ආදරය කරන වගකිවයුතු පුරවැසියන් ලෙස සාමකාමීව කටයුතු කරන්නැයි සමස්ත ජනතාවගෙන් ඉතා ඕනෑකමෙන් ඉල්ලා සිටින බැව් කථානායකවරයා සඳහන් කරන බව කථානායක මාධ්‍ය අංශය නිවේදනය කරයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon