ආණ්ඩු පක්ෂයේ රැස්වීම ජනපති-අගමැති ප්‍රධානත්වයෙක් අද

  👤  2701 readers have read this article !
By mawbima 2018-11-15

ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීම ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් අද (15දා) පෙරවරු 9.00ට පැවැත්වේ. ඊට සහභාගී වන ලෙස සියලුම මැති ඇමැතිවරුන්ට කෙටි පණිවුඩයක් මඟින් දැනුම්දී ඇත.


එම රැස්වීමට පැමිණීම අනිවාර්ය බවද එම පණිවුඩයෙහි දැක්වේ. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු රැස්වීමට සහභාගිවීමට ඉඩ ඇති බවද මේ අතර වාර්තා වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon