මහින්දගෙන් අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක්

  👤  2711 readers have read this article !
By mawbima 2018-11-15
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.

පාර්ලිමේන්තුවේදී ඊයේ සිදුවුණු සිදුවීම් ගැනත් ආණ්ඩුවේ ඉදිරි වැඩපිළිවෙළ ගැනත්, අග්‍රාමාත්‍යවරයා සිය විශේෂ ප්‍රකාශයේදී කරුණු දක්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon