මැතිවරණය ඉලක්ක කරගෙන දෙමළ ජාතික සන්ධානය පුළුල් කිරීමට පියවර ගන්නවා

  👤  739 readers have read this article !
By mawbima 2018-11-14

ලක්ෂ්මී ජයකොඩි


එළැඹෙන මහ මැතිවරණය ඉලක්ක කර ගනිමින් දෙමළ ජාතික සන්ධානය පුළුල් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බව එම සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රි මාවෙයි සේනාධිරාජා මහතා පවසයි.


ඒ මහතා සඳහන් කළේ වෙනත් දේශපාලන පක්ෂ හා සංවිධාන සිය පක්ෂයට එක් කර ගැනීම පිළිබඳව පක්ෂයේ අවධානය යොමුව ඇති බවයි.
ඒ අනුව ඉදිරි දින කිහිපයේදී පක්ෂයේ සියලුම නායකයන් සාමාජිකයන් සමඟ සාකච්ඡා කරන බවද ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් කීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon