පාර්ලිමේන්තුව කල්දමන අලුත් ගැසට් නිවේදනයක්?

  👤  2261 readers have read this article !
By mawbima 2018-11-14

පාර්ලිමේන්තුවේ සැසිවාරය ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට බල පැවැත්වෙන පරිදි කල් දැමීම සඳහා ජනාධිපතිවරයා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට නියමිතව තිබූ බව ආණ්ඩුවේ ප්‍රකාශකයෙක් ඊයේ රාත්‍රි 'මව්බිම'ට පැවැසීය.


ජනාධිපතිවරයා විසින් මීට පෙර නොවැම්බර් 16 වැනි දින දක්වා පාර්ලිමේන්තු සැසිවාරය කල් දැමූ අතර පසුව නොවැම්බර් 14 වැනිදා පාර්ලිමේන්තුව කැ¼දවීමට අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කෙළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon