රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ නව ලේකම් ජේ.ජී. රත්නසිරි වැඩ භාර ගනී

  👤  935 readers have read this article !
By mawbima 2018-11-09

රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු සහ අධිකරණ අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස ජේ.ජී. රත්නසිරි මහතා විසින් එම අමාත්‍යාංශයේදී ඊයේ (08දා) වැඩ භාර ගන්නා ලදී. ශ්‍රී ලංකා පරිපාලන සේවයේ අත්දැකීම් සම්භාරයක් ඇති රත්නසිරි මහතා මීට පෙර ද රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස ද උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම්වරයා ලෙස ද සේවය කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon