නව රාජ්‍ය ඇමැතිනි පවිත්‍රා වැඩ භාරගනී

  👤  921 readers have read this article !
By mawbima 2018-11-09

චාමර අමරසූරිය

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ (8දා) එම අමාත්‍යාංශයේදී වැඩ භාර ගත්තාය. මෙම අවස්ථාව සඳහා හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, චන්දිම වීරක්කොඩි, සබරගමු පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, අමාත්‍යාංශ ලේකම් උපාලි මාරසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon