කුමාර වෙල්ගම පක්ෂය තුළ කතා කළ යුතු දේ පිටතදී කතා කළ යුතු නෑ-ඩබ්ලිව්. ඩී.ජේ. සෙනෙවිරත්න

  👤  950 readers have read this article !
By mawbima 2018-11-09

දෙනගම ධම්මික රණවීර

කුමාර වෙල්ගම මන්ත්‍රිතුමා පක්ෂය තුළ කතා කළ යුතු දේවල් පිටතට ගිහින් කතා කළ යුතු නැතැයි රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නීතිඥ ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පැවැසීය.

ඔහු කතා කරන ස්ථාන වැරැදි වුවත් තීරණාත්මක අවස්ථාවලදී මහින්ද රාජපක්ෂ මහතාට ඡන්දය දීමට සූදානමින් සිටින බවද හෙතෙම ඊයේ (8දා) පැවැති මාධ්‍ය හමුවකදී කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon