ඇමැති දිනේෂ් වැඩ භාර ගනී

  👤  1104 readers have read this article !
By mawbima 2018-11-08

බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍ය දිනේෂ්

ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයේ වැඩ භාර ගැනීම ඊයේ (7දා) බත්තරමුල්ල සුහුරුපායේ පිහිටි එම අමාත්‍යාංශයේදී පැවැත්විණි.

අමාත්‍යාංශයේ ලේකම් ජී. සුරේෂ් මහතා ඇතුළු නිලධාරීන් සහ ඇමැතිවරයාගේ හිතවතුන් පිරිසක් ඡායාරූපයේ සිටිති.
ඡායාරූපය - සස්සඳ ලියනආරච්චි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon