නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි එච්.එම්.පී. හිටිසේකර

  👤  1163 readers have read this article !
By mawbima 2018-11-08

ජේ‍යෂ්ඨ පරිපාලන සේවා නිලධාරියකු වන එච්.එම්.පී. හිටිසේකර මහතා නව ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි ලෙස පත් කර තිබේ. ඒ මහතා ඊයේ (7දා) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපිය ලබා ගත්තේය. ඔහු මීට පෙරාතුව මහනුවර දිස්ත්‍රික් ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon