අද සිට බස් ගාස්තු 2%කින් බහී

  👤  2544 readers have read this article !
By mawbima 2018-11-08

අද (8දා) මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු 2%කින් අඩු කිරීමට පෞද්ගලික බස් සංගම් ජාතික ගමනාගමන කොමිසම සමඟ ඊයේ පැවැති සාකච්ඡාවකදී එකඟවී තිබේ.
එසේ වුවද දැනට ක්‍රියාත්මක වන රුපියල් 12ක අවම බස් ගාස්තුවේ වෙනසක් නොවන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි. නව ගාස්තු චක්‍රය අද දින ප්‍රකාශයට පත් කෙරේ.

සියල්ල නරඹන්න

විනෝදාත්මක

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon