චමල්ට, එස්.බී.ට, පවිත්‍රාට ඇමැති පදවි

  👤  2441 readers have read this article !
By mawbima 2018-11-08

නව කැබිනට් ඇමැතිවරු දෙදෙනෙක් සහ රාජ්‍ය ඇමැතිවරියක් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඉදිරියේ ඊයේ දිවුරුම් දුන්හ.


චමල් රාජපක්ෂ මහතා සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය ඇමැතිවරයා ලෙසත්, එස්.බී. දිසානායක මහතා මහාමාර්ග හා මාර්ග සංවර්ධන ඇමැතිවරයා ලෙසත්, පවිත්‍රාදේවී වන්නිආරච්චි මහත්මිය ඛනිජතෙල් සම්පත් සංවර්ධන රාජ්‍ය ඇමැතිවරිය ලෙසත් ජනාධිපතිවරයා හමුවේ දිවුරුම් දෙනු ලැබීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon