ඩී.එස්. - එෆ්.ආර්. - ඩඩ්ලි - ආර්.ජී. අනුස්මරණ උත්සවය අද

  👤  1016 readers have read this article !
By mawbima 2018-10-22

නිශාන්ත රණබාහු

නිදහස් ලංකාවේ ප්‍රථම අග්‍රාමාත්‍ය මහාමාන්‍ය ඩී.එස්. සේනානායක, අමද්‍යප ව්‍යාපාරයේ පුරෝගාමී එෆ්.ආර්. සේනානායක, සිවුවරක් මෙරට අග්‍රාමාත්‍යවරයා වූ ඩඩ්ලි සේනානායක සහ ආර්.ජී. සේනානායක යන චරිත අනුස්මරණය කිරීම සඳහා සංවිධානය කරනු ලබන අනුස්මරණ උත්සවය අද (22දා) ප.ව. 3.45ට බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ 'ජැස්මින්' ශාලාවේදී පැවැත්වේ.

මෙම උත්සවය ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon