ආනන්ද විද්‍යාලයීය පිහිනුම් තරගාවලිය

  👤  2599 readers have read this article !
By mawbima 2018-10-21

ආනන්ද විද්‍යාලීය වාර්ෂික නිවාසාන්තර පිහිනුම් තරගාවලිය පසුගියදා අද්මිරාල් වසන්ත කරන්නාගොඩ, විදුහල්පති එස්.එම්. කීර්තිරත්න මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන්ගේ සහභාගීත්වයෙන් විද්‍යාලීය පිහිනුම් තටාක පරිශ්‍රයේදී පැවැත්විය. මෙහි පිහිනුම් කණ්ඩායම් නායක ලෙස කේ. චතුෂ දල්පතාදු ශිෂ්‍යයා කටයුතු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon