ස්වයං රැකියාවට පාපැදි ආධාර

  👤  2608 readers have read this article !
By mawbima 2018-10-21

මන්ත්‍රි ප්‍රතිපාදන යටතේ ස්වයං රැකියා සඳහා ආධාර ලබාදීම පසුගියදා ප්‍රඥා ප්‍රදීප මූලස්ථානයේදී පැවැත්විණි. මෙම ස්වයං රැකියා ප්‍රතිපාදන මුල් පියවර වශයෙන් අඩු ආදායම්ලාභී පවුල් සඳහා පාපැදි ලබාදීම බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ප්‍රඥා ප්‍රදීප සංකල්පය නිර්මාතෘ ජයන්ත ද සිල්වා මන්ත්‍රිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

එහිදී එතුමා විසින් ස්වයං රැකියාලාභියකුට පාපැදියක් ප්‍රදානය කරන අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon