අවුරුදු 100ක් වයසැති බී.එම්. බාලම්මා පාර්ලිමේන්තුව නැරැඹීමට යයි

  👤  1615 readers have read this article !
By mawbima 2018-10-19

වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතාගේ සුහද ආරාධනයෙන් නාරම්මල ග්‍රාමයෙහි ජීවත් වන අවුරුදු 100ක් වයසැති බී.එම්. බාලම්මා මහත්මිය පසුගියදා ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නැරැඹීමට එක්වූවාය.


එම අවස්ථාවේදී අමාත්‍යවරයා විසින් එම මවුතුමිය වෙත තිළිණයක් පිරිනැමූ අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon