තෙබුවන වැලි ලොරිය මුදාහල ඕ.අයි.සී.ට විරුද්ධව කටයුතු කරන්න යති

  👤  1633 readers have read this article !
By mawbima 2018-10-19

චාමර අමරසූරිය

අත්අඩංගුවට ගත් වැලි ලොරි රථයක් මුදා හැරීම සම්බන්ධයෙන් තෙබුවන පොලිසියේ ස්ථානාධිපතිවරයාට සහ එම පොලිසිය භාර සහකාර පොලිස් අධිකාරිවරයාට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට පියවර ගෙන ඇතැයි නීතිය හා සාමය පිළිබඳ නියෝජ්‍ය අමාත්‍ය නලින් බණ්ඩාර මහතා පවසයි.

ඒ අනුව ඉදිරියේදී මෙම නිලධාරීන් දෙදෙනාට චෝදනා පත්‍ර භාර දීමට නියමිතව ඇත.

මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශන ඒකකය හරහා විමර්ශනයක් සිදුවේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon