උතුරේ වැරැදි නාම පුවරු ජීවිත පරිත්‍යාගයෙන් හෝ ඉවත් කරනවා

  👤  1627 readers have read this article !
By mawbima 2018-10-19

ආරියරත්න ගනේගොඩ

උතුරු පළාතේ ප්‍රදේශ ගණනාවක අලුතින් ස්ථාපිත කර ඇති නාම පුවරුවල වැරැදි ලෙස සිංහල භාවිත කර තිබීම සම්බන්ධයෙන් සිය මූලිකත්වයෙන් ආරම්භ කළ වීර දුටුගැමුණු සංවිධානය මේ මස 23දා අනුරාධපුරයේ ආරම්භ කරන බව "මව්බිම" කළ විමසුමකදී හිටපු ඇමැති ආචාර්ය මර්වින් සිල්වා මහතා පවසයි.

එහිදී අදාළ පුවරු නිවැරැදි කිරීමට බලධාරීන් වහාම ක්‍රියා මාර්ග ගත යුතු බව පැවැසූ ඔහු එසේ නොවුණහොත් වැරැදි සහගත පුවරු ඉවත් කිරීමට තමා ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කරන බවද මෙම පළාතේ නාම පුවරු මෙලෙස විකෘති කොට ඇත්තේ උතුරේ ප්‍රධාන ඇමැති සී.වී. විග්නේශ්වරන් මහතාගේ නියෝගයකට අනුව බවද පැවැසේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon