2020 වන තෙක් පාර්ලිමේන්තුවේ වෙනසක් ඇති වන්නේ නෑ -ඇමැති මහින්ද අමරවීර

  👤  2953 readers have read this article !
By mawbima 2018-10-17

නුවන් හෙට්ටිආරච්චි

2020 වන තෙක් භාරකාර ආණ්ඩුවක් නොව පාර්ලිමේන්තුවේ වෙනසක්වත් ඇති නොවන බව කෘෂිකර්ම ආමාත්‍ය මහින්ද අමරවීර මහතා "මව්බිම"ට පැවැසීය.

2020 වන තෙක් පාර්ලිමේන්තු බලයද 2019 වන තෙක් ජනාධිපතිතුමාගේ බලයද ජාතික ආණ්ඩුවෙන් ගිහිලී නොයන බවත් භාරකාර ආණ්ඩු ප්‍රකාශ අමූලික අසත්‍ය ප්‍රකාශයක් බවත් හෙතෙම පැවැසීය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ස්ථාවරයද ඊට වඩා වෙනස් නොවන බවත් විවිධ අදහස් විවිධ පුද්ගලයන් හා කණ්ඩායම්වලින් සිදු විය හැකි බවත් ඇමැතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon