ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මහනුවර හමුව හිටපු ජනපති ප්‍රධානත්වයෙන්

  👤  1478 readers have read this article !
By mawbima 2018-10-16

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහනුවර දිස්ත්‍රික් පළාත් පාලන නියෝජිත හමුව අද උදෑසන මහනුවරදී පැවැත්විය. මෙම අවස්ථාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන ලොහාන් රත්වත්තේ, කෙහෙලිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, දිලුම් අමුණුගම යන මහත්වරු සහභාගි වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon