ජාතික මහා ක්‍රීඩා උළෙලේ දක්ෂතම ක්‍රීඩිකාව හසිනි ප්‍රබෝධා

  👤  2951 readers have read this article !
By mawbima 2018-10-16

ක්‍රීඩා අමාත්‍යාංශය හා ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව එක්ව සංවිධානය කරනු ලැබූ 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේදී රන් පදක්කම් 101ක් දිනාගත් බස්නාහිර පළාතට ශූරතාව හිමිකරදෙමින් පසුගියදා පොලොන්නරුවේදී නිමාවට පත් විය.

තවද රන් පදක්කම් 46ක්, රිදී පදක්කම් 41ක් සහ ලෝකඩ පදක්කම් 53ක් දිනාගත් මධ්‍යම පළාතට අනුශූරතාවත්, රන් පදක්කම් 31ක්, රිදී පදක්කම් 34ක් සහ ලෝකඩ පදක්කම් 44ක් දිනාගත් දකුණු පළාතට 44 වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ තුන්වැනි ස්ථානයත් හිමි විය.

ඡායාරූපය - වෙනුර චන්ද්‍රමාලිත

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon