ඇල්ල - දෙමෝදර කුකුළු හොරා

  👤  1448 readers have read this article !
By mawbima 2018-10-12

දෙමෝදර - ජයලත් දිසානායක

මේ උකුස්සා මීට මාස දෙකකට ඉහතදී මෙම ප්‍රදේශයට සංක්‍රමණය වී ඇති බව පවසන ප්‍රදේශවාසීන් පෙන්වා දෙන්නේ දිවා කාලයේදී ප්‍රදේශයේ එළිමහනේ සිටින කුඩා ප්‍රමාණයේ කුකුළන් ඩැහැගෙන පලායන බවයි.

ප්‍රදේශයේ බොහෝ ජනතාව තම ජීවන වෘත්තිය ලෙස කුකුළු පාලනය සිදු කරන අතර මෙසේ කුකුළන් උකුස්සා විසින් ඩැහැගැනීම නිසා තම ජීවනෝපායට විශාල තර්ජනයක් මතුව ඇති බව ප්‍රදේශවාසීන් පවසයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon