කෙටි චිත්‍රපට උළෙලේ නිර්මාණකරුවන්ට සම්මාන

  👤  1385 readers have read this article !
By mawbima 2018-10-12

දෙනගම ධම්මික රණවීර

"ශ්‍රී ලාංකික අපේ අනන්‍යතාවයි - විවිධත්වය අපේ ශක්තියයි" තේමාව යටතේ පවත්වන ලද කෙටි චිත්‍රපට උළෙලෙහි විශිෂ්ට නිර්මාණකරුවන්ට සම්මාන ප්‍රදානය පසුගියදා කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී සිනමා ශාලාවේදී පවත්වන ලදී.

ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍යාංශය විසින් එම කෙටි චිත්‍රපට උළෙල සංවිධාන කොට තිබිණි. අමාත්‍ය මනෝ ගනේෂන් මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon