ව්‍යවස්ථාදායක සභාවට පත් කළ සිවිල් ක්‍රියාකාරීන් තිදෙනාගේ නම් අනුමත වෙයි

  👤  1359 readers have read this article !
By mawbima 2018-10-12

ජේ.ටී. ද සිල්වා, රුචිර දිලාන් මධුශංඛ

ව්‍යවස්ථාදායක සභාව සඳහා සිවිල් සමාජයෙන් ඉදිරිපත් වී ඇති තිදෙනකුගේ නම් පාර්ලිමේන්තුව විසින් අනුමත කරනු ලැබීය. ආචාර්ය ජයන්ත ධනපාල, අහමඩ් ජාවිඩ් යූසුෆ් සහ නාගනාදන් සෙල්වක්කුමාරන් යන මහත්වරුන් ව්‍යවස්ථාදායක සභාවට පත් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල එම තිදෙනාගේ නම් පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම සඳහා ඉදිරිපත් කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon