රුක්මණිදේවිය මියගොස් හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් පවත්වන දිව්‍ය පූජාව මරදාන ෆාතිමා දේවස්ථානයේදී

  👤  1365 readers have read this article !
By mawbima 2018-10-12

ප්‍රවීණ ගායිකා හා නිළි අග රැජන රුක්මණිදේවි මියගොස් හතළිස් වසරක් පිරීම නිමිත්තෙන් ඇගේ ආත්මයට මොක් සුව පතා රුක්මණිදේවි අනුස්මරණ සංගමය පවත්වන දිව්‍ය පූජාව මෙම 29 වැනිදා සවස 3.30ට සිදු කෙරේ.

මරදාන ෆාතිමා දේවස්ථානයේදී මට්ටක්කුලියෙ මෙසනඩ් ආයතනයේ අධ්‍යක්‍ෂ ගරු ඇන්ජලෝ විජේවික්‍රම පියතුමා දිව්‍ය පූජාව සිදු කරනු ලබයි. කලාවට ඇලුම් කරන සියලුම දෙනාට මෙම දිව්‍ය පූජාවට සහභාගි වන ලෙස රුක්මණිදේවි අනුස්මරණ සංගමය ඉල්ලා සිටියි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon