පොදුජන පෙරමුණේ හිස්වූ මන්ත්‍රි ආසන සඳහා දෙදෙනෙක් දිවුරුම් දෙති

  👤  1400 readers have read this article !
By mawbima 2018-10-12

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ මැතිවරණ සඳහා ඉදිරිපත්ව දෙහිඕවිට හා කරන්දෙණිය යන ප්‍රාදේශීය සභා සඳහා තේරීපත් වූ එස්.ඒ. සෝමසුන්දර හා කරන්දෙණිය හිටපු උප සභාපති රංජිත් ඩොනල් රණවීර යන මන්ත්‍රිවරුන්ගේ හිස් වූ මන්ත්‍රි ආසන සඳහා වී.ඒ. නීතා බාලසූරිය හා එස්.පී. නිමල් බන්දු මන්ත්‍රිවරුන් ලෙස හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ පෙරේදා (10දා) දිවුරුම් දුන් අවස්ථාව.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon