මුදල් ඇමැති - ජනපති හා අගමැතිත් දන්නේ නැත්තම් මිල සූත්‍රය ගැන දන්නේ කවුද?

  👤  2883 readers have read this article !
By mawbima 2018-10-12

දෙනගම ධම්මික රණවීර

මුදල් ඇමැතිත්, අගමැතිත්, ජනාධිපතිත් නොදන්න ඉන්ධන මිල සූත්‍රය දන්නේ කවුදැයි ප්‍රශ්නයක් තමන්ට ඇතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

ආණ්ඩුවේ නොහැකියාව නිසා රුපියල කඩා වැටීමෙන් ඉන්ධන මිල අර්බුදයක් ඇති වී තිබෙන බව පැවැසූ හෙතෙම ඕනෑම බොරුවක් කියා ජනතාව රැවටීමට පුළුවන් යැයි ආණ්ඩුවේ අය සිතා සිටින බවද හෙතෙම කීවේය. ඔහු එම අදහස් පළ කළේ ඉන්ධන මිල වැඩිවීම පිළිබඳ ජනමාධ්‍ය විසින් ඊයේ (11දා) කළ විමසීමකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon