මාධ්‍යවේදී චන්දන විජේකෝන්ගේ හිරෝෂිමාවේ කඳුළු කෘතිය අද එළිදකී

  👤  1041 readers have read this article !
By mawbima 2018-10-11

දිනමිණ පුවත්පතේ ජේ‍යෂ්ඨ මාධ්‍යවේදියකු වන චන්දන විජේකෝන් මහතා විසින් ජපන් බසින් අනුවර්තනය කරන ලද 'හිරෝෂිමාවේ කඳුළු' කෘතිය ‍ෙදාරට වැඩීමේ උත්සවය කොළඹ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට කලම්බු සිටි හෝටලයේදී අද (11දා) ප.ව. 3.30ට පැවැත්වේ.

ජපානයේ හිරෝෂිමා සහ නාගසාකි නගරවලට එල්ල වුණු පරමාණු බෝම්බයේ වින්දිතයන්ගේ මතකය ඇසුරින් රචනා කර ඇති මෙම කෘතිය ‍ෙදාරට වැඩීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වන්නේ ශ්‍රී ලංකා ජපන් තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ප්‍රධානි ටෙයිහිරෝ ටකමුරා මහතාය.

උත්සවයේ ප්‍රධාන දේශනය කලා කීර්ති ධර්මසිරි බණ්ඩාරනායක මහතා විසින් පවත්වනු ලබයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon