නාරාහේන්පිට ගිලා බැස්ස මාර්ගයේ වෑන් රථයකුත් ගිලා බැහැලා

  👤  1064 readers have read this article !
By mawbima 2018-10-11

නාරාහේන්පිට චිත්‍රා පටුමඟ මංසන්ධිය අසල මාර්ගයේ කොටසක් ඊයේ (10දා) අලුයම ගිලා බැසීමකට ලක්ව තිබූ අතර එම මාර්ගයේ ධාවනය කළ වෑන් රථයක් ද ගිලාබැසීමට ලක්වෙද්දී ප්‍රදේශවාසීන් විසින් යකඩ බට යොදා වෑන් රථය තවදුරටත් ගිලා නොබසින ලෙසට පියවර ගත් අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon