වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණෙන් පා ගමනක්

  👤  1134 readers have read this article !
By mawbima 2018-10-11

උෟව වෙල්ලස්ස, බිම්තැන්නේ අක්කර 62,500ක් බහුජාතික සමාගමකට ලබා දීම වහා නවතන ලෙසට බල කරමින් මරදාන ටෙක්නිකල් මංසන්ධියේ සිට ජනාධිපති ලේකම් කාර්යාලය දක්වා උෟව වෙල්ලස්ස ජන අයිතීන් සුරැකීමේ පෙරමුණ විසින් විරෝධතා පා ගමනක් ගොස් ජනාධිපති ලේකම් කාර්යාලය වෙත පෙත්සමක් භාර දීමට පිටව යන අයුරු.


ඡායාරූප - උදේෂ් රණසිංහ

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon