ප්‍රවාහන හා ධීවර කටයුතු වෙනුවෙන් ඩීසල් මිල වැඩිකළේ නෑ -මුදල් අමාත්‍යාංශය

  👤  1068 readers have read this article !
By mawbima 2018-10-11

මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් (සාමාන්‍ය ඩීසල්) ලීටරයක මිල රුපියල් 123 සිට රුපියල් 134 දක්වා රුපියල් 11කින් වැඩිවීමට අවශ්‍ය වුවද විශේෂයෙන් ප්‍රවාහන සහ ධීවර අංශයේ නිරත ජනතාව පිළිබඳව සලකා මිල වැඩි නොකිරීමට තීරණය කළ බව මුදල් අමාත්‍යංශය නිවේදනය කරයි.

එසේ වුවද මිල සූත්‍රයට අනුව ඔටෝ ඩීසල් (සාමාන්‍ය ඩීසල්) ලීටරයක මිල රුපියල් 11කින් වැඩි විය යුතු බව මුදල් අමාත්‍යංශය සඳහන් කරයි

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon