පිලිපීනයට යන යොවුන් බාලදක්ෂයන්ට කථානායක ජාතික ධජය පිරිනමයි

  👤  1062 readers have read this article !
By mawbima 2018-10-11

දෙනගම ධම්මික රණවීර

පිලිපීනයේ මැනිලා නුවර පැවැත්වෙන ආසියා ශාන්තිකර කලාපීය යොවුන් බාලදක්ෂ සමුළුව නියෝජනය කරනු ලබන ශ්‍රී ලංකා බාලදක්ෂ කණ්ඩායම වෙත ජාතික ධජය පිරිනැමීම පසුගියදා කථානායක කරු ජයසූරිය මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිදු කරන ලදී.

එම අවස්ථාවට ශ්‍රී ලංකා බාලදක්ෂ සම්මේලනයේ නිලධාරීන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ. එහිදී කථානායක කරු ජයසූරිය මහතාගෙන් ජාතික කොඩිය ලබා ගැනීමෙන් අනතුරුව ඔවුහු ඡායාරූපයකට පෙනී සිටි අයුරු.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon