ඉන්ධන මිල නඟී

  👤  2794 readers have read this article !
By mawbima 2018-10-11

අමිල අබේරත්න

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඊයේ (10) මධ්‍යම රාත්‍රියේ සිට ඔක්ටේන්-92 පෙට්රල් ලීටරයක මිල රු.149 සිට රු.155 දක්වා රු.6කින්ද, ඔක්ටේන්-95, පෙට්රල් ලීටරයක මිල රු.161 සිට රු.169 දක්වා රු.8කින්ද, සුපිරි ඩීසල් ලීටරයක මිල රු.133සිට රු.141දක්වා රු.8කින්ද වැඩිවන බව මුදල් අමාත්‍යාංශය නිවේදනය කරන අතර ඔටෝ ඩීසල් ලීටරයක දැනට පවත්නා මිල වන රු.123 එලෙසම පවත්නා බව අමාත්‍යාංශය නිවේදනය කර සිටී

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon