ශ්‍රී ලංකා - මාලදිවයින් ජනපතිවරු අතර හමුවක්

  👤  2729 readers have read this article !
By mawbima 2018-10-11

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහ මාලදිවයින් නව ජනාධිපති ඊබ්‍රාහිම් මොහොමඩ් සෝලි මහතා (ධ්ඡපචඩඪථ ර්ධඩචථඥඤ ඉධතඪඩ) අතර හදිසි හමුවක් ඊයේ (10දා) පෙරවරුවේ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී සිදු විය.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සීෂෙල්ස්හි දෙදින රාජ්‍ය සංචාරය නිම කර ඊයේ පෙරවරුවේ යළි දිවයිනට පැමිණි අතර මාලදිවයින් ජනාධිපතිවරයාගේද සිංගප්පූරු සංචාරයක් අතරතුරදී මෙම හමුව සිදු විය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon