ලෝක ශූර කැරම් කණ්ඩායමට කථානායකගෙන් සුබ පැතුම්

  👤  2838 readers have read this article !
By mawbima 2018-09-25

දෙනගම ධම්මික රණවීර

ලෝක ශූර ශ්‍රී ලාංකික කැරම් කණ්ඩායම පසුගියදා (22දා) කථානායක කරු ජයසූරිය මහතාගේ ඇරැයුමින් පාර්ලිමේන්තුවට පැමිණියහ.

ඔවුන් සභා ගර්භය වෙත කැඳවා විශේෂ ගෞරව උපහාරයකට පත් කිරීමටද කථානායකවරයා ඇතුළු පිරිස කටයුතු කර තිබිණි.

1996දී ශ්‍රී ලංකාව ක්‍රිකට් ලෝක කුසලානය දිනා ගැනීමෙන් පසුව ශ්‍රී ලංකාව ලෝක කුසලානයකට උරුමකම් කී දෙවැනි අවස්ථාවට සම්බන්ධ වූ කැරම් කණ්ඩායමට සුබපතන බව මෙහිදී කථානායක කරු ජයසූරිය මහතා කීවේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon