පල්ලෙකන්දේ රතනසාර අනුනාහිමි උපහාර මහෝත්සවය 28 වැනිදා

  👤  2962 readers have read this article !
By mawbima 2018-09-25

නිශාන්ත රණබාහු

ශ්‍රී ලංකා අමරපුර මහ සංඝ සභාවේ මහ ලේඛකාධිකාරි ධුරයට හා රුසියාවේ පුෂ්කින් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ධුරයට පත් වූ පූජ්‍ය පල්ලෙකන්දේ රතනසාර අමරපුර වජිරවංශ පාර්ශ්වයේ අනුනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උපහාර පිදෙන උත්සව සභාව සැප්තැම්බර් මස 28 වැනිදා - සිකුරාදා සවස 5.30ට කොළඹ 07 නිදහස් මාවතේ, රුසියානු සංස්කෘතික මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත්වේ.

මේ අවස්ථාවට අතිපූජ්‍ය මහනායක ස්වාමීන් වහන්සේලා ඇතුළු මහ සංඝරත්නය හා ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති යුරී මෙතේරි මහතා ප්‍රධාන විදේශ තානාපතිවරුන් සහ සුවිශේෂී විදෙස් දූත පිරිස ඇතුළු මැති ඇමැතිවරුන් ප්‍රධාන සම්භාවනීය ආරාධිත අමුත්තන් රැසක් සහභාගි වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon