පිල්ලෙයාන්ට එරෙහි නඩු විභාගය ඔක්තෝබරයට

  👤  3097 readers have read this article !
By mawbima 2018-09-24

මඩකළපුව - ජේ. ඛාන්

නැඟෙනහිර පළාතේ හිටපු ප්‍රධාන අමාත්‍ය පිල්ලෙයාන් යනුවෙන් හැඳින්වෙන සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් ඇතුළු 7 දෙනාට එරෙහි නීතිපති විසින් මඩකළපුව මහාධිකරණයට ගොනු කළ චෝදනා පත්‍රය සම්බන්ධ නඩු විභාගය නොවැම්බර් මස 21 දින දක්වා මහාධිකරණ විනිසුරු එම්.අයි ඉස්සදින් මහතා විසින් කල් දමන ලදී.

පසුගිය 2005 වසරේ නත්තල් ආරාධනයට මඩකළපුව ශුද්ධ වූ මරියා දේවාලයේ ඝාතනය කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තුව මන්ත්‍රි ජෝසප් පරරාජසිංගම් ඝාතනය සම්බන්ධ සැකකරුවන් සිවනේසතුරයි චන්ද්‍රකාන්තන් ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගෙන බන්ධනාගාරගත කර ඇත.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon