ඕපල්ලේ ඤාණසිරි නාහිමි ආදාහනය අද හොරණදී

  👤  3257 readers have read this article !
By mawbima 2018-09-23



හොරණ රජමහ විහාරයේ විහාරාධිපති, හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාපීඨයේ පීඨාධිපති, හොරණ අශෝක ඉංගී්‍රසි මාධ්‍ය විද්‍යාලයේ කළමනාකරණ අධ්‍යක්ෂ, රයිගම් සල්පිටි හේවාගම් කෝරලත්‍රයේ ප්‍රධාන සංඝනායක, ගෞරව ශාස්ත්‍රවේදී ධර්මකීර්ති ශ්‍රී විනයාචාර්ය ශ්‍රී ජිනාලංකාරාභිධාන අතිගෞරවාර්හ පූජ්‍ය ඕපල්ලේ ඤාණසිරි ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත් වූහ. උන්වහන්සේගේ ශ්‍රී දේහය පිළිබඳ ආදාහන පූජෝත්සවය 2018.09.23 වැනි ඉරිදා ප.ව. 3.00ට හොරණ නගර සභා ක්‍රීඩාංගණයේදී සිදුකෙරේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon