හරිත විශ්වවිද්‍යාලයේ බලශක්ති අවශ්‍යතා සූර්ය ශක්තියෙන් සපුරාලීමට බලාපොරොත්තු වෙනවා-රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා

  👤  3154 readers have read this article !
By mawbima 2018-09-19

හර්ෂනී අර්සකුලරත්න

හරිත විශ්වවිද්‍යාලයේ (ව්ඉඕර්) සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාව සූර්ය බලශක්තිය මඟින් සැපයීමට බලාපොරොත්තු වන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති රාජ්‍ය ඇමැති අජිත් පී. පෙරේරා පවසයි.

හරිත සංකල්පයක් මත නිර්මාණය වී ඇති මේ විශ්වවිද්‍යාලය සඳහා සම්පූර්ණ බලශක්ති අවශ්‍යතාව සූර්ය බලයෙන් සැපයීමට අවශ්‍ය උපදේශකත්වය ශ්‍රී ලංකා සුනිත්‍ය බලශක්ති අධිකාරිය මඟින් ලබාදීමට නියමිතය.

ඒ ස¼දහා අවශ්‍ය මූල්‍යමය දායකත්වය සැපයීම සඳහා ලංකා බැංකුවට ඇති හැකියාව පිළිබඳ විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශය අවධානය යොමු කරන බවද ඇමැතිවරයා පැවැසුවේය.

ඇමැතිවරයා මේ බව පැවැසුවේ පසුගියදා විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යාංශයේ පැවැති සාකච්ඡාවකදීය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon