වයිකිං ඔරියන් මගී නෞකාව කොළඹට එයි

  👤  1423 readers have read this article !
By mawbima 2018-09-18

ක්‍රිෂාන් පතිරත් ජයසූරිය

අති සුඛෝපභෝගී ර්ඍ ඍඪඬඪදඨ ර්ණීපඪධද මගී නෞකාව පසුගියදා කොළඹ වරායට පැමිණියේය. එම නෞකාව ශ්‍රී ලංකාවට පැමිණියේ ප්‍රථමවරට වීම විශේෂත්වයකි.

එම අවස්ථාවේදී ශ්‍රී ලංකා වරාය අධිකාරියේ හාබර් මාස්ටර් කපිතාන් අතුල හේවාවිතාරණ මහතා සහ ර්ඍ ඍඪඬඪදඨ ර්ණීපඪධද නෞකාධිපති කපිතාන් රුනේ ලොක්ලිංග් යන මහත්වරුන් අතර සමරු හුවමාරුවක් සිදුවූ ආකාරය ඡායාරූපයේ දැක්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon