අපවත්වී වදාළ නායක හිමිට ගෞරව

  👤  1360 readers have read this article !
By mawbima 2018-09-18

අපවත්වී වදාළ සුභද්‍රාරාම අතුල රජමහ විහාරය ඇතුළු විහාරගණයේ අධිපති කොළඹ නව කෝරලයේ ද්විතීය සංඝනායක විනයාචාර්ය රාජකීය පණ්ඩිත ශාස්ත්‍රපති අතිපූජ්‍ය තබ්බෝව ආනන්ද රේවත නායක ස්වාමීන් වහන්සේගේ දේහයට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අවසන් ගෞරව දක්වයි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon