බළන්ගොඩ සරත්මධු මිය යයි

  👤  3072 readers have read this article !
By mawbima 2018-08-19

ප්‍රකට චිත්‍ර කතා ශිල්පියකු වූ බළන්ගොඩ සරත් මධු අභාවප්‍රාප්ත විය. චිත්‍රකතා පාඨකයන් අතර අතිශය ජනාදරයට පත්ව සිටි සරත්මධු 'දේදුණු කැලුම්' චිත්‍රකතාවෙන් පාඨකයන්ගේ හද බැඳ ගත්තේය. රෝගාතුරව සිටියද අවසන් මොහොත දක්වාම ඔහු චිත්‍රකතා නිර්මාණයෙහි යෙදුණේය. අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ලැබේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon