පරිගණක විද්‍යාගාරයක් බොරැල්ලේ විවෘත කෙරේ

  👤  2779 readers have read this article !
By mawbima 2018-08-19

ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයේ තරුණ තරුණියන්ගේ පරිගණක දැනුම වැඩිදියුණු කිරීම සඳහා පරිගණක විද්‍යාගාරයක් විවෘත කිරීම පසුගියදා බොරැල්ල, ජාතික තරුණ සේවා සභාවේ පුහුණු මධ්‍යස්ථානයේ පැවැත්විණි.

එම විවෘත කිරීමේ උත්සවය සඳහා පළාත් සභා මන්ත්‍රි ප්‍රඥා ප්‍රදීප සංකල්පය නිර්මාතෘ ජයන්ත ද සිල්වා මහතා සහභාගි විය.

මේ අවස්ථාව සඳහා ජාතික තරුණ සේවා සභා නිලධාරීහුද එක්වූහ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon