වජ්පායි මිය යයි

  👤  3108 readers have read this article !
By mawbima 2018-08-17

ඉන්දියාවේ හිටපු අග්‍රාමාත්‍යවරයකු වූ අතල් බිහාරි වජ්පායි ඊයේ අභාවප්‍රාප්ත විය. මිය යන විට 93 වැනි වියෙහි පසු වූ වජ්පායි තුන්වරක්ම එරට අගමැතිවරයා ලෙස කටයුතු කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon