මුස්ලිම් පාසල්වල දෙවැනි වාරය අදින් අවසන්

  👤  3010 readers have read this article !
By mawbima 2018-08-17

දයා පෙරේරා

සියලුම මුස්ලිම් පාසල්වල දෙවැනි වාරයේ දෙවැනි අදියර නිවාඩුව අද (17දා) ලබාදෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.

ලබන සඳුදා (20දා) මේ නිවාඩුව ලබාදීමට නියමිතව තිබුණද හජ්ජි උත්සවය නිමිත්තෙන් එම දිනය සංශෝධනය කළ බව අමාත්‍යාංශය පවසයි.

සියලුම මුස්ලිම් පාසල් තුන් වැනි වාරය සඳහා ලබන 27 වැනිදා සඳුදා යළි විවෘත කිරීමට නියමිතය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon