ඒකාබද්ධය ස්වාධීන වුණොත් මන්ත්‍රී ධුර අහිමි වෙනවා

  👤  3232 readers have read this article !
By mawbima 2018-08-16

දෙනගම ධම්මික රණවීර

ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේ ස්වාධීන වුවහොත් ඔවුන්ගේ මන්ත්‍රි ධුර අහිමි වන බව සම කැබිනට් ප්‍රකාශක සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතා පැවැසීය.

මන්ත්‍රිවරුන්ට ස්වාධීන වී පාර්ලිමේන්තුවේ විපක්‍ෂ නායක ධුරය ඉල්ලා සිටිය හැකි බව පැවැසූ හෙතෙම ඒකාබද්ධ විපක්‍ෂය පාර්ලිමේන්තුවේදී කථානායකවරයා ගණන් නොගන්නා බවට කළ ප්‍රකාශය වැදගත් නොවන ප්‍රකාශයක් බවද අවධාරණය කළේය.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon