සොයා දෙන්න

  👤  3160 readers have read this article !
By mawbima 2018-08-16

රත්නපුර - ධර්මප්‍රිය ලියනආරච්චි

රත්නපුර තිරවාණකැටිය 384 නිවෙසේ පදිංචිව සිටි වී.ජී.ඩී. සාලිය ගුණසීල යන අය ජුනි 10 වැනිදා සිට ආගිය අතක් නොමැත. වයස අවුරුදු 55ක් පමණ වන ඔහුගේ උස අඩි 5.2කි. තලෙළුය. කොණ්ඩය කොටට කපා දිගු කලිසමකින් හා අත් කොට කමිසයකින් සැරසී සිට ඇත. අවසන් වරට නිවෙසින් පිටවගොස් ඇත්තේ ඇහැලියගොඩ මැණික් ව්‍යාපාරිකයකුගෙන් මුදල් ලබා ගැනීම සඳහාය. ඉන් පසු කිසිම තොරතුරක් නැත. කිසියම් තොරතුරක් වෙතොත් 0715459220 හෝ 071890110 දුරකථනවලට හෝ ළඟම ඇති පොලිසියට දන්වන ලෙස දූ දරුවෝ ඉල්ලති.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon