'ඇවන්ට් ගාඩ්' නොවේ

  👤  286 readers have read this article !
By mawbima 2018-08-15

'ඇවන්ට් ගාඩ්' ආරක්‍ෂක විධායකයකු හා හෝටලයේ නිලධාරියකු රිමාන්ඩ්' යනුවෙන් ඊයේ 'මව්බිම' පත්‍රයේ පළවූ සිරස්තලයේ 'ඇවන්ට් ගාඩ් ආරක්‍ෂක විධායකයකු' යනුවෙන් සඳහන් වූයේ මුද්‍රණ දෝෂයකිනි. එය 'හෙවන් ගේට්' යනුවෙන් නිවැරැදි විය යුතුය.

ඇවන්ට් ගාඩ් ආයතනය ගැන සඳහන ගැන 'මව්බිම' කනගාටුව පළ කරයි.

මේ පුවත ගැන කරුණු පැහැදිලි කරමින් අප වෙත ලිපියක් එවන ඇවන්ට් ගාඩ් සමාගමේ කළමනාකාර අධ්‍යක්‍ෂ මංජුල යාපා මහතා සඳහන් කරන්නේ වාද්දුව හෝටල් සාදයට ඇවන්ට් ගාඩ් ආරක්‍ෂක සේවය (පෞද්ගලික) සමාගම විසින් මුදල් අයකොට ආරක්‍ෂාව සපයා ඇති අතර මරණ සඳහා කිසිදු ආකාරයක සම්බන්ධයක් තම ආයතනයේ කිසිදු නිලධාරියකුගෙන් සිදුව නොමැති බවකි.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon