72 වැනි ඉන්දියානු නිදහස් දින සැමරුම අද මහනුවරදී

  👤  383 readers have read this article !
By mawbima 2018-08-15

හන්තාන - චමින්ද කුමාර

මහනුවර ඉන්දියානු සහකාර මහ කොමසාරිස් කාර්යාලය මඟින් සංවිධානය කරන හැත්තෑ දෙවැනි (72) ඉන්දියානු නිදහස් දින සැමරුම අගෝස්තු මස පහළොස් වැනි දින (15දා) පෙරවරු නවයට සහකාර ඉන්දියානු මහ කොමසාරිස්ගේ ප්‍රධානත්වයෙන් මහනුවර සහකාර ඉන්දියානු මහ කොමසාරිස් නිල නිවෙසේදී පැවැත්වේ.

අද මව්‍බිමෙන්

තවදුරටත්

මව්බිම දැන්

තවදුරටත්

අද පුවත්පත

අද කාටූනය

mawbima Cartoon